E1M3 20 10 2020

නැගෙනහිර පළාත සදහා උපාධිධාරින් 93 දෙනෙකු සහ තාක්ෂණික නිළධාරින් 16 දෙනෙකු රාජ්ය සේවයට අන්තර්ග්රහණය කිරීම පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්රදනාත්වයෙන් පසුගිය ද (16) පෙරවරුවේ ත්රිකුණාමලයේ පිහිටි පළාත් ප්රධාන ලේකම් කාර්යාලයේදී සිදු විය. මෙම නිළධාරින්ත්රිකුණාමලයේ පිහිටි පළාත් ප්රධාන කාර්යාල වලට අනුයුක්ත කර තිබේ. මේ අවස්ථාවට පළාත් ප්රධාන ලේකම් තුසිත පි. වනිගසිංහ, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, නියෝජ්ය ප්රධාන ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජී. දිසානායක මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. 

 

 

 

 

  

 

 

E1M4 20 10 2020

E1M2 20 10 2020

E1M1 20 10 2020

 

© Provincial Planning Secretariat - EPC