ප‍්‍රධාන ලේකම්


New CS 2019

තුසිත පී වනිගසිංහ මයා

ප‍්‍රධාන ලේකම් කාර්යාලය
කන්නියා පාර
වරෝදය නගර්
ත්‍රීකුණාමලය
Tel : 026-2222012
Fax : 026-2222008
Email : chiefsecretaryeast@gmail.com

තොරතුරු නිලධාරී


එස්. රිෂානා මහත්මිය

 

Tel : 026-2224035

OrgChart

Performance Report

Comments Final1

දැක්ම
ගෞරවාන්විත සමෘද්ධිමත් නැගෙනහිර පළාතක් සඳහා දිදුලන කේන්ද්‍රීය ප්‍රමුඛයෙකු වීම.

මෙහෙවර
පළාතේ ජනතාවගේ උසස් ජීවනෝපාය ප‍්‍රවර්ධනය සඳහා පළාත් ආයතන තුළ කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් ලබාදීම සඳහා මනා කළමනාකරණ ක‍්‍රමවේදය මඟින් සම්පත් ප‍්‍රශස්ථ ලෙස හා යෙදවීම හා පරිහරණය.

ප‍්‍රක්‍ෂිප්ත ක්ෂේත‍්‍ර - 1   : පළාත් ආයතනයන්හී කළමනාකරණය ශක්තිමත් කිරිම.
      
අරමුණු   
- පළාත් ආයතනය තුළ මනා කළමණාකරන ක‍්‍රමවේදයක් තහවුරු කරන පාලන ක‍්‍රමයක් ඇති කිරිම හා බාහිර ආයතන සමඟ තිරසාර සම්බන්ධීකරණය .
- විශේෂ ව්‍යාපෘති සම්බන්ධීකරණය කි‍්‍රයාත්මක කිරිම හා අධීක්‍ෂණය.
- ප‍්‍රශස්ථ අධීක්‍ෂණය හා ඇගයීම් ක‍්‍රමෙවිදයක් ස්ථාපිත කිරිම.
      
ප‍්‍රක්‍ෂිප්ත ක්ෂේත‍්‍ර - 2   :  ආයතනික ධාරිතාවය සංවර්ධනය හා යහපාලනය .
      
අරමුණු
- කාර්යක්‍ෂම හා ඵලදායී සේවාවක් සැපයීම.
- වගවීම සහ විනිවිදභාවය සහතික කිරිම

E1S 08 01 2020

Eastern Provincial Council Chief Secretary , Mr. Thusitha P. Wanigasingha organized a program to clean Eastern Provincial Council Varothayanagar premises in view to controlling the severe spreading of dengue epidemic in Trincomalee district. 

Secretaries, Heads of Departments, Medical Officers and Departmental staff of all the provincial institutions participated at this event.

තවත් කියවන්න...

E1S 18 12 2019

Former Government Agent - Ampara Mr. Thusitha. P. Wanigasingha assumed duties as the new Eastern Provincial Council Chief Secretary at Chief Secretary's Secretariat, Trincomalee on Wednesday , 18-12-2019.

After this event, small introduction meeting was held with all the secretaraies & heads of the departments in Eastern Provincial Council Conference Hall.

තවත් කියවන්න...

© Provincial Planning Secretariat - EPC