E1M1 22 04 2020

 මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් පසුගිය වසරේ පාස්කු ඉරුදින එල්ලකළ බෝම්බ ප්‍රහාරය නිසා මිය ගිය අහිංසක ජනතාව සිහිකිරිම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (21) කටයුතු කළාය. අද පෙරවරු 8.45ට පමණ ත්‍රිකුණාමලය ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී ආණ්ඩුකාරවරිය පහනක් දල්වමින් එම මියගිය පිරිස සිහිකළ අතර විනාඩියක නිහැඩියාවක් රැකීමටද කටයුතු කළාය.

මේ අවස්ථාවට ආණ්ඩුකාර කාර්යාලයේ නිළධාරින් සියළු දෙනාම එක්ව සිටියහ. නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සියෝන් දේවස්ථානයද එම මුස්ලිම් අන්තවාදීන්ගේ ඉලක්කයක් විය.

 

 

 

 

 

 

 

 

 

E1M2 22 04 2020

 

 

 

 

© Provincial Planning Secretariat - EPC