E1M1 27 04 2020

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් පොදු ප්රවාහනය යාවත්කාලීන කිරීමට අවශ් තීන්දු තීරණ ගැනීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්රධානත්වයෙන් පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. එහිදී විශේෂ අවධානය යොමුවූයේ මේ දිනවල පළාතේ පොදු ප්රවාහන කටයුතු වඩා ආරක්ෂක ක්රමවේදයන් තුළ ශක්තිමත් කිරීමය. එම වැඩපිළිවෙළ අධිකාරියේ සභාපති චාමර නිලංක මහතා විසින් ආණ්ඩුකාරවරියට පැහැදිලි කරනලදී.

 

 

 

 

 

 

 

 

 

E1M2 27 04 2020

 

 E1M3 27 04 20202

 

 

 

© Provincial Planning Secretariat - EPC