පළාත් කොමසාරිස්


Comm Indigenous 2020

වෛද්‍ය ආර් ශි‍්‍රධාර් මිය

දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව
ඇතුළු වරාය පාර
ත්‍රීකුණාමලය
Tel :026-2225993
Fax :026-2225994/95
e-mail: indmedicine@ep.gov.lk

තොරතුරු නිලධාරී


එස්. නවෙන්ද්‍රරාජා මහත්මිය

 

Tel  : 026-2225640

OrgChart

Performance Report

Comments

දැක්ම
ගුණාත්මක දේශිය සෞඛ්‍ය ආරක්ෂණ සේවා සැපයිම තුළින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරිම.

මෙහෙවර
රෝග වැලැක්වීම හා නිවාරණය පිණිස නොවෙනස්වු පහසුවෙන් ලබා ගත හැකි වු පිළිගත් හා අනුගත ක්‍රම භාවිතා කිරීම මගින් දේශීය සෞඛ්‍ය ආරක්ෂණ සේවාවන් සැපයීම.

ප‍්‍රක්‍ෂිප්ත ක්ෂේත‍්‍ර - 1  : ගුණාත්මක හා විශ්වසනිය දේශිය සෞඛ්‍ය ආරක්ෂණ සේවාවක් සැපයිම.
      
අරමුණු   
- දේශිය සුව සත්කාරක සෞඛ්‍ය ආරක්ෂණ සේවාවන් වැඩි දියුණු කිරිමග.
- දේශිය සුව සත්කාරක සෞඛ්‍ය ආරක්ෂණ සේවා මගින් රෝග නිවාරණය වැඩි දියුණු කිරිමග.
- සංකලිත රෝහල් ස්ථාපිත කිරීම.(බටහිර හා දේශීය).
- සෞඛ්‍ය අධ්‍යාපන පද්ධතිය වැඩි දියුණු කිරීම.
    
ප‍්‍රක්‍ෂිප්ත ක්ෂේත‍්‍ර - 2   : සංචාරක ආයුර්වේද ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරිම.
      
අරමුණු
- විශේෂ සත්කාර ඒකක වැඩි දියුණූ කිරිම.
- පෞද්ගලික වගා කරුවන්ගේ සහභාගිත්වයෙන් වානිජමය ඔසු වගාවන් සංවර්ධනය හා සංරක්ෂණය  කිරිම.
-
විදේශිය පෞද්ගලික ආයතනවල අනුග්‍රහය හරහා ආයුර්වේද වෛද්‍ය නිලධාරින්හට විදේශ පුහුණූ වැඩ සටහන් සැපයිම.

ප‍්‍රක්‍ෂිප්ත ක්ෂේත‍්‍ර - 3   : ශාකමය ඖෂධවල ස්වයං ධාරිතාව හා වෙළදපල ප්‍රවර්ධනය කිරිම.
      
අරමුණු
- සෑම දේශිය වෛද්‍ය ආයතනයකම ඔසු උයන් ස්ථාපිත කිරිම.
- සෑම දිස්ත්‍රික්කයකම මහා පරිමාණයේ ඔසු උයන් ස්ථාපනය කිරිම.
-
සෑම දිස්ත්‍රික්කයකම ඖෂධ අලෙවිසැල් ස්ථාපිත කිරිම.

ප‍්‍රක්‍ෂිප්ත ක්ෂේත‍්‍ර - 4   : පිළිගත හැකි පාරම්පරික දේශිය වෛද්‍ය ක්‍රම  සංරක්ෂණය කර ශක්තිමත් කර ප්‍රවර්ධනය කිරිම.
      
අරමුණු
- විශේෂ පාරම්පරික චිකිත්සකවරුන්ගේ සේවාව ලබාගැනිම.
- පාරම්පරික අත්පිටපත් හෝ විද්‍යුත් තැටි මුද්‍රණය කිරිම.
- පාරම්පරික වෙදකම සදහා භාවිතා කළ හැකි උපකරණ සැපයිම.

ප‍්‍රක්‍ෂිප්ත ක්ෂේත‍්‍ර - 5   : ආයතනික සංවර්ධනය හා පාලනය.
      
අරමුණු
- පුහුණු වැඩසටහන් මගින් කාර්ය මණ්ඩලයේ ධාරිතාව සංවර්ධනය කිරිම.
- ආයතනික පද්ධතිය දියුණු කිරිම.
- දේශිය රෝහල්වල විද්‍යුත්  මාර්ගගත යාවත්කාලීන කිරිමේ පද්ධතිය ස්ථාපිත කිරිම.

E2S1The 1st Medical Officers Incharge (MOIC) Meeting of Department of Indigenous Medicine, EP was chaired by the Provincial Commissioner of Dr. (Mrs). R. Srithar On 2nd July 2020 at 9.30 a.m. at the Chief Minister’s Conference Hall, Inner Harbour Road, Trincomalee

තවත් කියවන්න...

E3S1The 3rd Community Medical Officers (CMO) Meeting for Trincomalee region of Department of Indigenous Medicine, EP was chaired by the Provincial Commissioner of Dr. (Mrs). R. Srithar on 15th June 2020 at 9.30 a.m. at the Conference Hall of Base Ayurveda Hospital, Kappalthurai, Trincomalee.


තවත් කියවන්න...

© Provincial Planning Secretariat - EPC