ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 1 : දේශීය සමිපත් පදනමි කරගත් කුඩා කර්මාන්ත සංවර්ධනය කිරීම
අරමුණු
- මැටි ආශ්රිත කුඩා කර්මාන්ත නිපුණතා සංවර්ධනය කර ඇත
- ආහාර කල් තබා ගැනීම පිළිබඳ නිපුණතා සංවර්ධනය කර ඇත
- කොහු ආශ්රිත කුඩා කර්මාන්ත නිපුණතා සංවර්ධනය කර ඇත
- වඩු වැඩ / කැටයම් ශිල්ප නිපුණතා සංවර්ධනය කර ඇත
- පැදුරු විවීම පිළිබඳ කුඩා කර්මාන්ත නිපුණතා සංවර්ධනය කර ඇත
ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 2 : රැකියා අවස්ථා පිළිබඳ කටයුතු වලදී රජය, පුද්ගලික හා ප්‍රජා කණ්ඩායම්වල හවුල්කාරත්වය/ සහභාගිත්වය දියුණු කිරීම
අරමුණු
- රජය හා පුද්ගලික හවුල්කාරත්ව ප්‍රවෙිශය මගින් සංවර්ධනය කරන ලද ග්‍රාමීය කුඩා කර්මාන්ත
ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 3 : රැකියා අවස්ථා බීහිකිරීම ඉලක්ක කරගත් වෘත්තීය කුසලතා සංවර්ධන පිළිබඳ පුහුණුව ලබාදීම හා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
අරමුණු
- ජාතික වෘත්තීය අධ්‍යාපනය පිළිගත් පුහුණු මධ්‍යස්ථාන සංවර්ධනය කර ඇත
- ඒකාබද්ධ මාර්ගෝපදේශිත රැකියා අවස්ථා
ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 4 : ග්‍රාමීය කුඩා කර්මාන්ත නිෂ්පාදන භාණ්ඩවල නිෂ්පාදන කුසලතා සංවර්ධනය කිරීම
අරමුණු
- තරඟකාරීත්වයට අභියෝග කිරීමේ භාණ්ඩ නිෂ්පාදනය කර ඇත
ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 5 : රැකියා අවස්ථා හා අලෙවිකරණය ප්‍රවර්ධනය කිරීම
අරමුණු
- සංවර්ධනය කරන ලද අලෙවිකරණ සම්බන්ධතා
- ස්ථාපිත කරන ලද අන්තර්ජාල අලෙවිකරණය
ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 6 : ආයතනයේ හැකියාව වර්ධනය කිරීම පෞරුෂ වර්ධනය
අරමුණු
- පුහුණු වෘත්තිය කුසලතා ඇති කර්මාන්ත ක්ෂෙත්රයේ සේවක මණ්ඩලය
- සපයන ලද හා වැඞ්දියුණු කරන ලද යන්ත්‍ර සූත්‍ර හා උපකරණ
- චක්‍රලේඛ ප්‍රතිපත්ති හා මඟපෙන්වීම
கிழக்கு மாகாண தொழில்துறைத்திணைக்களத்தினால் வருடாந்தம் நடாத்தப்படும் கிழக்கு கைத்தொழில் கண்காட்சி என்ற தொனிப் பொருளிலான மாபெரும் கண்காட்சியானது இந்த வருடம் செப்டெம்பர் மாதம் 05 , 06 , மற்றும் 07 ஆம் திகதிகளில் மட்டக்களப்பு மாவட்டத்தில் அமைந்துள்ள தொழில்துறைத்திணைக்கள வளாகத்தில் நடாத்தப்பட்டது. கிழக்கு மாகாண மாவட்டங்களின் உள்ளூர் உற்பத்தி மற்றும் சிறுகைத்தொழில் முயற்சியாளர்கள் திணைக்களத்தின் நிலைய போதனாசிரியர்கள்,தேசிய அருங்கலைகள் பேரவையில் பதியப்பட்ட கைவினைஞர்கள் ஆகியோரின் பங்குபற்றுதலுடன் கைத்தறி நெசவு உற்பத்திகள்,களிமண் உற்பத்திகள், தும்பு ஓலை சார்ந்த உற்பத்திகள், உலோகக் கைப்பணிப்பொருள்கள், ஆடை ஆபரணங்கள், சிப்பியிலான கைப்பணிப்பொருள்கள், மர உற்பத்திகள்,தோற்பொருட்கள்,உணவு பதனிடல், அலங்கார கல்லினால் செய்யப்பட்ட உற்பத்திப் பொருட்கள் என்பன இந்தக் கண்காட்சியில் காட்சிப்படுத்தப்பட்டன.