අධ්‍යක්‍ෂ


PD MDTU 2020 2

එම්. එම්. හලීඩා මෙය

කළමණාකරණ අභිවෘද්ධි පුහුණු මධ්‍යස්ථානය

ගොවිපළ පාර
උප්පුවෙලි
ත‍්‍රීකුණාමලය
Tel : 026-2220618
Fax : 026-2220617
Email: mdtd@ep.gov.lk

තොරතුරු නිලධාරී


වී.රාජසේකර්

 

Tel   : 026-2222615

OrgChart

Performance Report

training system

Training Calendar

Training Prospectus 2020 2

Application for Resource Persons for Local Development  

 - Details

දැක්ම
කාර්ය මණ්ඩලය / මානව සම්පත්වල උසස් කාර්ය සාධනය වැඩි දියුණු කිරිම උදෙසා මිනිස්බල නිපුණතා සංවර්ධනය කිරිමේ කුසලතා පූර්ණ ආයතනයකි.

මෙහෙවර
කාර්යය මණ්ඩලයට අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප ඉහළ නැංවීමේ අරමුණ උදෙසා වැඩමුළු, දේශන හා ක්ෂේත්‍ර චාරිකා ඇතුලු පුහුණු පාඨමාලා සමබරව, සාධාරණව හා අපක්ෂපාතිව ලබාදීම සහ පළාත් ආයතනවල කාර්යක්ෂමතා ඉලක්ක කොටගෙන ලබාදුන් පුහුණුවල ප්‍රතිඵල ඇගයීමට ලක්කිරිම.

ප‍්‍රක්‍ෂිප්ත ක්ෂේත‍්‍ර - 01   :  පුහුණු පාඨමාලා පිළිබද අවශ්‍යතා ව්ශ්ලේෂනය කිරිම.
      
අරමුණු
- අවශ්‍ය පුහුණු පාඨමාලා හදුනා ගැනීම.
      
ප‍්‍රක්‍ෂිප්ත ක්ෂේත‍්‍ර - 02  : පුහුණු වැඩසටහන් සැලසුම් කිරිම.
      
අරමුණු
- පුහුණු පාඨමාලා සව්ස්තරාත්මකව සැලසුම් කිරිම.
- පුහුණු පාඨමාලා පැවැත්වීම.
- තොරතුරු තාක්ෂණය පිළිබද දැනුම හා කුසලතා ප්‍රවර්ධනය කිරිම.


ප‍්‍රක්‍ෂිප්ත ක්ෂේත‍්‍ර - 03  :  අභ්‍යාසලාභින්‍‍ගේ කාර්ය සාධනය ඇගයීම් කිරිම.
      
අරමුණු
- පුහුණු වැඩසටහන් වල ගුණාත්මකභාවය පිළිබද ඇගයීම් කිරිම.

    
ප‍්‍රක්‍ෂිප්ත ක්ෂේත‍්‍ර - 04  :  ආයතන‍යේ සංවර්ධනය හා පාලනය
      
අරමුණු
- පුහුණුලාභින්ට අවශ්‍ය පහසුකම් සැලසීම. 
- පුහුණු කුසලතා ඇති නිලධාරින්.
- ඵලදායිතා සංවර්ධනය ප්‍රවර්ධනය කිරිම.

E1S 21 08 2020

The MDTU has conducted a Tamil medium Training programme on Service Productivity and Quality Improvement from August 20, 2020 to August 21, 2020. Mr. P.R.Robin Jeyaruban, Productivity Development Officer & District Coordinator, National Productivity Secretariat, Mannar has been served as the Resource Person for this Training Programme.

තවත් කියවන්න...

E1S 19 08 2020

A Tamil medium Training Programme on Provincial Planning Process and Practices was conducted by the MDTU on August 19, 2020. Mr.M.A.Munazir, Deputy Director of Planning, Provincial Planning Secretariat - Eastern Province has been served as the Resource Person for this Training Programme. This training is aimed to educate the planning division staff on the provincial level planning procedure.

තවත් කියවන්න...

© Provincial Planning Secretariat - EPC