ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 01 : ළමා සංවර්ධන මධ්‍යස්ථානයන් හා සේවා සංවර්ධනය කිරිම.
අරමුණු
- ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි ගුණාත්මක භාවය තහවුරු කිරිම.
- ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි ළමුන්ගේ වෘත්තිය හැකියාව දියුණූ කිරිම.
ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 02 : ශාරිරික හා මානසික හැකියාවන් සංවර්ධනය කිරිම තුලින් ළමුන් සවිබල ගැන්විම.
අරමුණු
- භාවාත්මක ළුලය වැඩි දියුණු කිරිම
ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 03 : ළමුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරිම සහ ආරක්ෂා කිරිම.
අරමුණු
- ළමා අපයෝජන අඩු කිරිම.
ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 04 : පළාතේ රජයේ නිවාසයන්හි ළමුන්ගේ භාරය හා ආරක්ෂාව තහවුරු කිරිම.
අරමුණු
- රජයේ නිවාසයන්හි ළමුන්ගේ භාරය හා ආරක්ෂාව තහවුරු කිරිම.
ප්‍රක්ෂිප්ත ක්ෂේත්‍ර - 05 : ආයතනික සංවර්ධනය හා යහපාලනය.
අරමුණු
- වැඩ කිරිම සඳහා වඩා යහපත් පරිසරයක් ඇති කිරිම සහ ක්‍රම වැඩි දියුණූ කිරිම.