E1M1 23 01 2020

23-01-2020 මෙම දින නැගෙනහිර පළාත් අණ්ඩුකාරවරිය වන ගරු. අනුරාධා යහම්පත්  මහත්මිය විසින් Digital marketing  ප‍්‍රවර්ධන නිෂ්පාදනයන් ඉදරිපත් කරන ලද අතර මෙම උත්සවයේදී www.visiteastsrilanka.lk යන වෙබ් අඩවිය ඉදිරිපත් කිරීම සහ(Facebook), (Instagram), (YOUTUBE)  යන සමාජ මාධ්‍ය ජාලා තුල ඒ පිලිබඳ වීඩියෝ පට ඉදිරිපත් කරණු ලැබූ අතර එමඟින් වැඩි දුරටත් උක්ත කරුණ පිළිබඳව බොහෝ කරුණු ඉදිරිපත් කරන ලදී.

මෙහිදී අදහස් දැක් වුු නැගෙනහිර පළාත් සංචාරක කාර්යංශයේ ප‍්‍රධාන කළමනාකාරවරයා නැගෙනහිර පළාත නැරබීම සඳහා දේශීය හා ජාත්‍යයන්තර සංචාරකයන් බොහෝමයක් පැමිනෙන බව පවසා සිටින ලදී.

එමෙන්ම ඒ පිලිබඳ වැඩි දුරටත් අදහස් දැක් වු ඔහු කියා සිටින ලද්දේ නැගෙනහිර පළාත තුල සැඟවී ඇති සංචාරක ස්ථාන අප විසින් ලෝකයටම පෙන්වා දිය යුුතු බවයි. මෙම උත්සවය සඳහා ප‍්‍රධාන ලේකම් U.L.A.Azeez , අනිත් ලේකම්වරුන් හා අනෙකුත් ප‍්‍රධාන දෙපාර්තමේන්තු ලේකම්වරුන් සහභාගී විය.

 

 

 

 

 

 

E1M2 23 01 2020

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

E1M3 23 01 2020

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 E1M4 23 01 2020

 E1M5 23 01 2020

 E1M6 23 01 2020

© Provincial Planning Secretariat - EPC