නව වසර වෙනුවෙන් පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය සභාවට අයත් පෙර පාසල් දුවා දරුවන්ට පාසල් බෑග් ප්රදානය කිරීමේ උත්සවයක් නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
Eastern Province Governor Hon. Anuradha Yahampath said that all schools are reopend today except 32 schools in the isolated areas of the Eastern Province due to Covid-19.
Accordingly, 25 schools in the Kattankudy area, five schools in the Kalmunai area, one school in the Thirukkovil area and one school in the Ampara area will be further closed.
නැගෙනහිර පළාතේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය කිරීමේ අරමුණින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සංගම් වෙත ක්‍රීඩා උපකරණ බෙදාදීම පසුගිය බදාදා (06) පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වුවාය.
පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව හරහා මෙම ක්‍රීඩා උපකරණ බෙදාදීම සිදු වු අතර ඉදිරියේදි මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වල ක්‍රීඩා සංගම් සදහාද මෙම ක්‍රීඩා උපකරණ බෙදා දීම සිදු කිරීමට නියමිතයි.
ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ ලබන 9වෙනිදා ත්‍රිකුණාමලයේදි පැවැත්වෙන වැඩසටහනට සමගාමීව දේශිය නිෂ්පාදන, කර්මාන්ත වැඩි දියුණු කිරීමේ පුර්ව සංවර්ධන කමිටුව අද(06) පෙරවරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වූවාය.
එහිදි ලබන 9වෙනිදා පැවැත්වෙන සංවර්ධන කමිටුවේදි සාකච්ඡා කිරීමට නියමිත කරුණු පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
රටක් දියුණු කිරීම දේශපාලඥයින්ට පමණක් සිදු කළ නොහැකි බවත් ඒ සදහා නිළධාරින්ටත් විශාල වගකිමක් පැවරෙන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
2021 නව වසරේ වැඩ අරඹමින් ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි අද (04) පෙරවරුවේ ඇය මේ බව කියා සිටියාය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය මෙසේද පැවසුවාය.
Vision
Prosperous province leading to sustainable development with happiness, harmony and good governance.
Mission
Transform Eastern Province through rational resource management and good governance to eradicate poverty ensuring socio-economic development and sharing the development benefits in a fair and participatory manner to enhance the prosperity with sustained peace for all.
Presidential Sectretariat
01.The Official Website of the President of the Democratic Socialist Republic of Srilanka
02.The President Secretariat of Srilanka
Government of Srilanka District Secretariats
01. Office of the Cabinet of Ministers 01. Ampara District Secretariat
02. Finance Commission 02. Batticaloa District Secretariat
03. Ministry of Finance 03. Trincomalee District Secretariat
04. Ministry of National Policies & Economics Affairs 04. Other District Secretariats
05. Ministry of Public Administration & Management