2021 මාර්තු 8 වැනි දිනට යෙදෙන ජත්‍යන්තර කාන්තා දිනයට සුභ පැතුම් එක්කරන්නේ හදපිරි සතුටිනි.
කාන්තාවක් වීම ම ඔබේ ජීවිතයට ආශිර්වාදයක් - කාන්තාවක් වී ඉපදීම දුකක්, පින් මදිකමක් යැයි ඇතැමුන් ප්‍රකාශ කරන්නේ ඇයි ද යන්න මට නම් සිතා ගන්න බැහැ. ලෝකයේ වටිනාම මවු පදවිය ලැබිය හැක්කේ කාන්තාවකට පමණයි.
“ගම සමග පිළිසඳර” වැඩසටහනේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනතාව ඉදිරිපත් කළ සියලු ගැටලු මසක් තුළ විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද පළාත් අමාත්‍යංශ ලේකම්වරුන් කැදවා දැඩිව අවධාරණය කළාය
විදේශ ගතව සිටින නැගෙනහිර පළාතේ ගෘහසේවිකාවන්ගේ සහ වැන්දඹු කාන්තාවන්ගේ ප්‍රශ්න සොයා බැලිම සදහා විශේෂ කමිටුවක් පත් කරන බව නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. එහි නායකත්වය සදහා නැගෙනහිර පළාත් පිටපු ගරු අමාත්‍ය ආරියවති ගලප්පත්ති මහත්මිය පත් කිරීමට සුදානම් බවද ගරු ආණ්ඩුකාරවරිය කිවාය.
A team comprising of the Chairman & the member, Secretary and other senior officials of the Finance Commission along with a representative of Department of National Budget visited EPC,Trincomalee and reviewed the proposals of the Annual Implementation Programme-2021 of the EPC on 16.03.2021 at the Conference Hall of the Chief Secretary’ Secretariat, Trincomalee.
වසවිසෙන් තොර වී ගොවිතැන හරහා අක්කර දසදහසක ඉලක්කයක් කරා යෑම සිය බලාපොරොත්තුව වන බව නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
Vision
Prosperous province leading to sustainable development with happiness, harmony and good governance.
Mission
Transform Eastern Province through rational resource management and good governance to eradicate poverty ensuring socio-economic development and sharing the development benefits in a fair and participatory manner to enhance the prosperity with sustained peace for all.
Presidential Sectretariat
01.The Official Website of the President of the Democratic Socialist Republic of Srilanka
02.The President Secretariat of Srilanka
Government of Srilanka District Secretariats
01. Office of the Cabinet of Ministers 01. Ampara District Secretariat
02. Finance Commission 02. Batticaloa District Secretariat
03. Ministry of Finance 03. Trincomalee District Secretariat
04. Ministry of National Policies & Economics Affairs 04. Other District Secretariats
05. Ministry of Public Administration & Management