සේරුවිල විලේ ඓතිහාසික පාරිසරික සහ ස්ථානීය වැදගත්කමත් එහි වර්ථමානයේ පැන නැගි ඇති අවධානම් සහගත තත්වයන් හදුනා ගැනීම ඇතුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැව් සහ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් අද (02) පෙරවරුවේ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සේරුවිල විල්ගම් වෙහෙර රජමහා විහාරයේ දි පැවැත්විණි.
A ceremony was held at Jubilee Hall Trincomalee on 24th September 2020 to officially launch the curriculum for training of guides and to recognize the contribution of tourism entrepreaunears to the industry. This ceremony was organized by the Skills for Inclusive Growth in collaboration with Eastern Province Tourism Bureau.
හයිරූ සමාගම විසින් නැගෙනහිර පළාත තුල ස්ථාපනය කර ඇති නව ආයෝජන අවස්ථා සහ ඉදිරියේදි ඇති කිරීමට බලාපොරොත්තු වුණ නව ආයෝජන ගැන සොයා බැලීම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පසුගිය දා එම කර්මාන්තශාලා වල විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වූවාය
කුච්චවේලි සෙම්බුමලේ ආරණ්‍ය සේනාසනයට සහ හමුදා කදවුරට දීර්ඝ කාලයක පටන් ගමන් ගන්නා පන්කුලම රක්ෂිතය හරහා දිවෙන මාර්ගය වසා හිටිහැටියේම එම මාර්ගය මැදි කර කුඹුරක් සැකසීම පිළිබදව සොයා බැලීම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ උපදෙසින් විශේෂ කණ්ඩායමක් ඊයේ (28) පස්වරුවේ එම ස්ථානයට ගියහ.
ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උප්පුවේලි වෙරළ තීරයේදී අද (23) පෙරවරුවේ පැවැත්විණි.
මෙහිදි එම වෙරළ පවිත්‍ර කිරීමේ කටයුතු ආණ්ඩුකාරවරිය සහ පැමිණ සිටි ආරාධිතයින් අතින් සිදුවූහ. මේ සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පොලිසිය, ගුවන් හමුදාව සහ නැගෙනහිර පළාත් සභාවේ සියළු ආයතන නියෝජනය කරමින් නිළධාරින් විශාල පිරිසක් එක්ව සිටියහ.
Vision
Prosperous province leading to sustainable development with happiness, harmony and good governance.
Mission
Transform Eastern Province through rational resource management and good governance to eradicate poverty ensuring socio-economic development and sharing the development benefits in a fair and participatory manner to enhance the prosperity with sustained peace for all.
Presidential Sectretariat
01.The Official Website of the President of the Democratic Socialist Republic of Srilanka
02.The President Secretariat of Srilanka
Government of Srilanka District Secretariats
01. Office of the Cabinet of Ministers 01. Ampara District Secretariat
02. Finance Commission 02. Batticaloa District Secretariat
03. Ministry of Finance 03. Trincomalee District Secretariat
04. Ministry of National Policies & Economics Affairs 04. Other District Secretariats
05. Ministry of Public Administration & Management