ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම මහපොළොවේ යතාර්ථයක් කිරීම සදහා සියළුදෙනාගේ දායකත්වය අවශ්‍ය බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. එම ප්‍රතිපත්ති මාලාවේ ඇති පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය ඇති කිරීම කඩිනම් කළ යුතු බවට ආණ්ඩුකාරවරිය කීවාය.
නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ මුලිකත්වයෙන් නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ආණ්ඩුකාර කාර්යාලයත් ඒකාබද්ධව කිඩෑ උවදුර මර්දනය කිරීමට හා කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීමේ අරමුණින් 2020 යල කන්නයේදි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ“දැයට හිතැති ගොවිතැන”නමින් අක්කර 100ක කාබනික වී වගාකිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය.
තිස් වසරක් පුරා පැවති යුද්ධය නිසා නැගෙනහිර පළාතේ අධ්‍යාපන මට්ටම පහලටම වැටී ඇති අතර තමාගේ නිල කාලය තුළ මෙම තත්වය වෙනස් කිරීමට දැඩිව අධිෂ්ඨාන කර ගන්නා බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
එහි ප්‍රතිඵලයක් ලෙස නැගෙනහිර පළාතේ විශ්ව විද්‍යාල වරම් ලබන සිසුන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර යෙන් පහල ගිය බවද ආණ්ඩුකාරවරිය කිවාය.
Under the chairmanship of Chief Secretary, the submitted SDG Strategy plans were productively reviewed on 20th and 21st of August 2020 at the Conference hall of the Chief Secretary’s Secretariat with the participation of all the Secretaries, Deputy Chief Secretaries and the Head of Departments of EPC.
ගොවිතැන් කලහොත් රටේ ඉඩම් විනාශ වන බවත් ඊට විසදුමක් ලෙස සියලු ආහාර පිටරටින් ගෙන්විමට පසුගිය ආණ්ඩුව ගත් නොමනා ක්‍රියාවන් නිසාත් දේශිය ගොවියන් අන්ත අසරණභාවයට පත් වු බවද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
Vision
Prosperous province leading to sustainable development with happiness, harmony and good governance.
Mission
Transform Eastern Province through rational resource management and good governance to eradicate poverty ensuring socio-economic development and sharing the development benefits in a fair and participatory manner to enhance the prosperity with sustained peace for all.
Presidential Sectretariat
01.The Official Website of the President of the Democratic Socialist Republic of Srilanka
02.The President Secretariat of Srilanka
Government of Srilanka District Secretariats
01. Office of the Cabinet of Ministers 01. Ampara District Secretariat
02. Finance Commission 02. Batticaloa District Secretariat
03. Ministry of Finance 03. Trincomalee District Secretariat
04. Ministry of National Policies & Economics Affairs 04. Other District Secretariats
05. Ministry of Public Administration & Management