මහ මැතිවරණ ජයග්රහණයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජයේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් අනතුරුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවත්වන පළමු මහජන දිනය අද(19)ත්රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
නැගෙනහිර පළාතේ දමිළ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල අගය කරන බව මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ප්රතිඵල අනුව පෙන්නුම් කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
Under the patronage of Dr.A.Lathaharan, Provincial Director of Health Services, Eastern Province, the existing Healthy Lifestyle Centre (Physical Activity unit) of PDHS Office has been extended and ceremonially declared opened today (27.07.2020) by the Chief Guest Mr.Thusitha P.Wanigasingha, Chief Secretary, Eastern province.
යහපත් ගුණගරුක දරුවෙක් සමාජයට බිහි කිරීම සෑම දෙමාපියෙකුගේම වගකීම බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
එසේ නොවුණහොත් සමාජය දෙමාපියන්ට දොස් පවරන බවද ආණ්ඩුකාරවරිය කීවාය. කුඩා කල සිටම දරුවන්ට නිවැරදි මාර්ගය කියා දිය යුතු බවත් එය ආරම්භ කරන්නේ දරුවන් කුස තුළ සිටියදීම බවත් ආණ්ඩුකාරවරිය කීවාය.
මහ පොළොවේ සතුන් මරා දමමින් යන රසායනික පොහොර භාවිතය සම්පුර්ණයෙන් රටින් තුරන් කළ යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
වසර ගණනාවක් තිස්සේ රසායනික පොහොර භාවිතය නිසා සිදුව ඇති විනාශයෙන් අද වන විට ජනතාව විදවමින් සිටින බවද ආණ්ඩුකාරවරිය කීවාය. ගල්ඔය වැවිලි සමාගම මගින් පාලනය වන හිගුරාණ සීනි කම්හලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.
Vision
Prosperous province leading to sustainable development with happiness, harmony and good governance.
Mission
Transform Eastern Province through rational resource management and good governance to eradicate poverty ensuring socio-economic development and sharing the development benefits in a fair and participatory manner to enhance the prosperity with sustained peace for all.
Presidential Sectretariat
01.The Official Website of the President of the Democratic Socialist Republic of Srilanka
02.The President Secretariat of Srilanka
Government of Srilanka District Secretariats
01. Office of the Cabinet of Ministers 01. Ampara District Secretariat
02. Finance Commission 02. Batticaloa District Secretariat
03. Ministry of Finance 03. Trincomalee District Secretariat
04. Ministry of National Policies & Economics Affairs 04. Other District Secretariats
05. Ministry of Public Administration & Management