මෙරට කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන්ම කාබනික කෘෂිකර්මාන්තය බවට පත් කිරීම රට ගැන සිතා මනුස්සකමින් ගත් තීරණයක් පමණක් බව නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
නැගෙනහිර පළාතේ සියලු පළාත් පාලන ගරු ආයතනවල කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයෙ(09) සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නාය.
කොරෝනා රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.
කොරෝනා රෝගය පාලනය කිරීමේ අරමුණෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල්,අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය සහ අම්පාර කලාපයට අයත් සියලු පාසල් ලබන සිකුරාදා (30) දක්වා වසා දැමීමට නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මීට ස්වල්ප මොහොතකට පෙර අදාළ බලධාරීන්ට නියෝග කළාය.
Vision
Prosperous province leading to sustainable development with happiness, harmony and good governance.
Mission
Transform Eastern Province through rational resource management and good governance to eradicate poverty ensuring socio-economic development and sharing the development benefits in a fair and participatory manner to enhance the prosperity with sustained peace for all.
Applications for Registration of Suppliers and Contractors for the year 2022
Read more ...Registered Suppliers & Contractors - 2022
Read more ...
|
|
Presidential Secretariat |
|
01. The Official Website of the President of the Democratic Socialist Republic of Srilanka | |
02. The President Secretariat of Srilanka | |
03. President Media Division | |
Government of Sri Lanka |
District Secretariat |
01. Office of the Cabinet of Ministers | |
02. Finance Commission |
02. Batticaloa District Secretariat |
03. Ministry of Finance | 03. Trincomalee District Secretariat |
04. Ministry of National Policies & Economics Affairs | |
05. Ministry of Public Administration & Management | |
06. Government organizations |