E1M4 04 12 2020

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ - ශ්‍ර ලංකාවේ ප්‍රංශ තානාපති (Mr.Eric Lavertu), ශ්‍රි ලංකාවේ රුසියාවේ තානාපති (Mr. Yury Materiy)යන මහත්වරුන් අතර විශේෂ හමුවක් ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි බදාදා (02) පැවැත්විණි. මෙහිදි එම රටවල සහයෝගයෙන් නැගෙනහිර පළාතේ විශේෂ සංවර්ධන වැඩසටහන් කිපයක් ක්‍රියාත්මක කිරිම කෙරෙහි වැඩි අවධානයක් යොමුවිය. ඊට අමතරව පළාතේ අධ්‍යාපන, ධීවර සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර වල දියුණුව සදහා ඔවුන්ගේ සහයෝගය ලබා දෙන බවද මෙහිදි පැවසූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

E1M3 04 12 2020

 

E1M1 04 12 2020

 E12 04 12 2020

 

© Provincial Planning Secretariat - EPC