E1M4 02 03 2021

ත්‍රීකුණාමලය දිස්ත්‍රිකයේ ක්‍රීඩා සංගම් වෙත ක්‍රීඩා උපකරණ බෙදා දීමේ උත්සවයක් නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රදානත්වයෙන් පසුගියදා පැවත්විණි.

පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් එම කටයුතු සංවිධානය කර තිබුණි.
මේ අතර එම උත්සවය පැවැත්වූ සෙල්වනායගපුරම් ගෘහාශ්‍රිත ක්‍රීඩාංගනයද එදින ගරු ආණ්ඩුකාරවරිය අතින් විවෘත වූ අතර එය සංකේතවත් කරමින් බැට්මින්ටන් තරගයක් ද පැවතීම විශේෂත්වයකි.
මේ අවස්ථාවට නැගෙනහිර පළාත් නිවාස අධිකාරියේ සභාපති ජේ.ජෙගනාදන් උප්පුවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

E1M3 02 03 2021 E1M1 02 03 2021 E1M2 02 03 2021

© Provincial Planning Secretariat - EPC