නැගෙනහිර පළාත් සංචාරක කාර්යංශයේ සංවිධානය කළ නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව තන්නමුනෙයි “MIANI CHILDRENS HOME” හිදි පැවැත්විණි. එහිදි කුඩා ළමුන්ගේ කැරෝල් ගී ප්‍රසංගයක් සහ නත්තල් නාට්‍ය කිහිපයක්ද පැවැත්විණි.
A ceremony was held at Jubilee Hall Trincomalee on 24th September 2020 to officially launch the curriculum for training of guides and to recognize the contribution of tourism entrepreaunears to the industry. This ceremony was organized by the Skills for Inclusive Growth in collaboration with Eastern Province Tourism Bureau.