As per the instruction given by the Hon. Ms. Anuratha Yahampath Governor, of Eastern Province in 2020 to Co-operative Employees Commission had decided to award casual permanency to Co-operative Employees who were appointed before October 2020.
නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාරවරියගේ විශේෂ ආරාධකාවකට අනුව චීන තානාපතිවරයා මෙම සංචාරයේ නිරත විය.
ශ්‍රි ලංකාව දැනට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා චීන රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 76 ක ආධාරයක් පිරිනැමීමට කටයුතු කරන බව ශ්‍රි ලංකාවේ චීන තානාපති QI Zhenhong මහතා පැවසීය.
සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලට අනුව පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය කිරීමේ සංකල්පය යටතේ නැගෙනහිර පළාතෙන් ජාතික විදුලි බල පද්ධතියට සූර්ය බලශක්ති උත්පාදනය තුළින් 100MWක් එක් කිරීමට අදාළ ගිවිසුම් දෙකකට අද(28) පෙරවරුවේ අත්සන් තැබිණි.
ගරු ආණ්ඩුකාරවරිය සහ චීන තානාපතිවරයා අතර හමුව කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි චීන තානාපති කාර්යාලයේදී පසුගිය ඉරිදා (24) පැවැත්විණි. මෙරට ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීන රජයට හැකි ඕනෑම උපකාරයක් කිරීමට පියවර ගන්නා බවද තානාපතිවරයා කිවේය.
දැක්ම
සතුට, සාමය හා යහපාලනයෙන් යුතු තිරසර සංවර්ධනයක් අරමුණු කරගත් සමෘද්ධිමත් පළාතක්
මෙහෙවර
දුප්පත්කම තුරන්කිරීම සඳහා තාර්කික සම්පත් කළමනාකරණයක් හා යහපාලනයක් තුළින් සමාජ ආර්ථීක සංවර්ධනයක් සහතික කරමින් සංවර්ධන ප්රතිලාභ සාධාරණ හා සහභාගිත්ව ක්‍රමවේදයකට බෙදා හදා ගනිමින් සියලූදෙනාටම සාමකාමී සමෘද්ධිමත්භාවයක් ඇතිකිරීම සඳහා නැගෙනහිර පළාත පරිණාමනය කිරීම
Applications for Registration of Suppliers and Contractors for the year 2022
තවදුරටත් කියවන්න...Registered Suppliers & Contractors - 2022
තවදුරටත් කියවන්න...
|
|
Presidential Secretariat |
|
01. The Official Website of the President of the Democratic Socialist Republic of Srilanka | |
02. The President Secretariat of Srilanka | |
03. President Media Division | |
Government of Sri Lanka |
District Secretariat |
01. Office of the Cabinet of Ministers | |
02. Finance Commission |
02. Batticaloa District Secretariat |
03. Ministry of Finance | 03. Trincomalee District Secretariat |
04. Ministry of National Policies & Economics Affairs | |
05. Ministry of Public Administration & Management | |
06. Government organizations |