නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කරන මඩකලපුව දිස්ත්‍රික් ගොවි ඇගයීම් සම්මාන උළෙල සදුදා(21/02/2023) පස්වරුවේ කරදියනාරු කෘෂිකර්ම ගොවි පුහුණු සේවා මධ්‍යස්ථානයේ දී පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Opening Ceremony of first carpentry showroom under the purview of Department of Rural Industries, EPC was held on 17-02-2022 in Trincomalee.
Hon. Anuradha Yahampath, The Governor of Eastern Province graced this occasion as a Chief Guest and officially opened the showroom at Uppuveli Junction, Trincomalee with the participation of the Chief Secretary – EPC, Provincial Secretaries, Deputy Chief Secretaries, and HODs.
Mr. Thusitha P. Wanigasinghe, has assumed duties as the new Chief Secretary of the Eastern Provincial Council at the premises of the Chief Secretary’s Office in Trincomalee on Tuesday , 08-02-2022 in the presence of Secretaries and Heads of the Departments of Eastern Provincial Council.
නැගෙනහිර පළාත් සභාව යටතේ පවතින අමාත්‍යාංශ සහ ආයතන කිහිපයක් සඳහා නව ලේකම්වරුන් පත්කිරීමට නැගෙනහිර පලාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කලාය.ඒ අනුව පලාත් ප්‍රධාන අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස කලාමදී පත්මරාජා මහත්මිය පත් කලාය.
දැක්ම
සතුට, සාමය හා යහපාලනයෙන් යුතු තිරසර සංවර්ධනයක් අරමුණු කරගත් සමෘද්ධිමත් පළාතක්
මෙහෙවර
දුප්පත්කම තුරන්කිරීම සඳහා තාර්කික සම්පත් කළමනාකරණයක් හා යහපාලනයක් තුළින් සමාජ ආර්ථීක සංවර්ධනයක් සහතික කරමින් සංවර්ධන ප්රතිලාභ සාධාරණ හා සහභාගිත්ව ක්‍රමවේදයකට බෙදා හදා ගනිමින් සියලූදෙනාටම සාමකාමී සමෘද්ධිමත්භාවයක් ඇතිකිරීම සඳහා නැගෙනහිර පළාත පරිණාමනය කිරීම
Applications for Registration of Suppliers and Contractors for the year 2022
තවදුරටත් කියවන්න...Registered Suppliers & Contractors - 2022
තවදුරටත් කියවන්න...
|
|
Presidential Secretariat |
|
01. The Official Website of the President of the Democratic Socialist Republic of Srilanka | |
02. The President Secretariat of Srilanka | |
03. President Media Division | |
Government of Sri Lanka |
District Secretariat |
01. Office of the Cabinet of Ministers | |
02. Finance Commission |
02. Batticaloa District Secretariat |
03. Ministry of Finance | 03. Trincomalee District Secretariat |
04. Ministry of National Policies & Economics Affairs | |
05. Ministry of Public Administration & Management | |
06. Government organizations |