ත්‍රිකුණාමලය වෙරළ පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(26) පෙරවරුවේ පැවැත්විණි.
සංවර්ධන නිළධාරින් ලෙස නැගෙනහිර පළාතේ ස්ථීර රාජ්‍ය සේවයට එක් වන කිසිවෙකු දේශපාලන බලපෑම් මත මාරුවීම් ඉල්ලා නොපැමිණෙන්නැයි පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අවධාරණය කළාය. තමාට ලැබුණු පළමු පත්වීමේ වසර 5ක කාලයක් අනිවාර්යෙන් සේවය කරන ලෙසද ආණ්ඩුකාරවරිය කීවාය.
එක්සත් රාජධානියේ දකුණු ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මිය අතර විශේෂ හමුවක් ඊයේ(19) පස්වරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.
රටේ මේ වනවිට පවතින ඩොලර් හිඟය දේශිය නිෂ්පාදන ප්‍රවර්ධනය කර ගැනීම සඳහා ආශිර්වාදයක් කර ගත යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය
ඩොලර් හිඟ නිසා දිවයිනට ආනයනය කරන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සියල්ල නතර වන බවද ආණ්ඩුකාරවරිය කිවාය.
දැක්ම
සතුට, සාමය හා යහපාලනයෙන් යුතු තිරසර සංවර්ධනයක් අරමුණු කරගත් සමෘද්ධිමත් පළාතක්
මෙහෙවර
දුප්පත්කම තුරන්කිරීම සඳහා තාර්කික සම්පත් කළමනාකරණයක් හා යහපාලනයක් තුළින් සමාජ ආර්ථීක සංවර්ධනයක් සහතික කරමින් සංවර්ධන ප්රතිලාභ සාධාරණ හා සහභාගිත්ව ක්‍රමවේදයකට බෙදා හදා ගනිමින් සියලූදෙනාටම සාමකාමී සමෘද්ධිමත්භාවයක් ඇතිකිරීම සඳහා නැගෙනහිර පළාත පරිණාමනය කිරීම
Applications for Registration of Suppliers and Contractors for the year 2022
තවදුරටත් කියවන්න...Registered Suppliers & Contractors - 2022
තවදුරටත් කියවන්න...
|
|
Presidential Secretariat |
|
01. The Official Website of the President of the Democratic Socialist Republic of Srilanka | |
02. The President Secretariat of Srilanka | |
03. President Media Division | |
Government of Sri Lanka |
District Secretariat |
01. Office of the Cabinet of Ministers | |
02. Finance Commission |
02. Batticaloa District Secretariat |
03. Ministry of Finance | 03. Trincomalee District Secretariat |
04. Ministry of National Policies & Economics Affairs | |
05. Ministry of Public Administration & Management | |
06. Government organizations |