E1M2 29 06 2022

වාර්ෂික AIP වැඩසටහන 2022 ප්‍රගති සමාලෝචන රැස්වීම 2022.05.25 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් කාර්යාලීය සම්මන්ත්‍රණ ශාලාවේදී නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ මුරලිදරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී නැගෙනහිර පළාතේ පරිපාලන, සංවර්ධන, යටිතල පහසුකම් සහ මූල්‍ය ගැටලු සමාලෝචනය කිරීම පිළිබඳ සාකච්ඡා කරන ලදි.

මෙම රැස්වීම සඳහා නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ආර්.එම්. තව්ෆීක් මහතා, නැගෙනහිර පළාත්දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වෛද්‍ය R. ශ්‍රීධර් මහත්මිය, නැගෙනහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්, රිස්වානි රිෆාස් මහත්මිය, නැගෙනහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ සරණියා සුධර්ෂන් මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

 

 

 

 

 E1M3 29 06 2022

 E1M1 29 06 2022

 E1M4 29 06 2022

 

© Provincial Planning Secretariat - EPC