Educational Statistics
නැගෙනහිර පළාතේ පෙර පාසල් අධ්‍යාපන කාර්යාංශය යටතේ සේවය කරන කොවිඩ් 19 හේතුවෙන් පිඩාවට පත් හා අඩු ආදායම් ලාභි පෙර පාසල් ගුරුවරුන්ට රු 2000/- ක වියළි ආහාර වව්චර් පත් ප්‍රදානය කිරිම.
Solidarite Laique Srilanka හා AFD සංවිධානය අනුග්‍රහයෙන් ලබා දෙනා එම වවුචර්පත් භාවිතා කර සතොස මගින් ආහාර පැකට් ලබා දීමට සැලසුම් කර ඇත.
නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම් සී එල් ප්‍රනාන්දු මහතා 2021.01.05 වන දින අභිනවයෙන් වැඩ භාරගන්නා ලදි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම නිලධාරින් සහභාගිත්වයෙන් හා මෙම උත්සවය සදහා ආගමික නායකයින්ගේ ආශිර්වාදය ඇතිව වැඩ භාර ගැනිමේ උත්තසවය නිමාව පත් වුහ.