නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයට අදාලව 2020 වර්ෂයෙහි සංවර්ධන වැඩසටහන් සහ 2021 වර්ෂය සදහා යෝජිත සංවර්ධන වැඩසටහන් පිළිබද සාකච්ඡා කිරීමේ රැස්වීම අමාත්‍යාංශ ලේකම් අයි.කේ.ජී. මුතුබණ්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් 2012.02.11 වන දින මඩකලපුව මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණි.
අයි.කේ.ජී. මුතුබණ්ඩා මහතා 2012.01.05 දින සිට බලපැවැත්වෙන පරිදි නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාරගන්නා ලදී.
ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුවල සුභ මොහොතින් ඔහු තම රාජකාරී කටයුතු ආරම්භ කරන ලදීග මෙම අවස්ථාව සදහා ගරු ආණ්ඩුකාර ලේකම්ල මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ සහකාර ලේකම් ඇතුලු කාර්ය මණ්ඩලය සහභාගී විය.