E1M1 05 01 2021

අයි.කේ.ජී. මුතුබණ්ඩා මහතා 2012.01.05 දින සිට බලපැවැත්වෙන පරිදි නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාරගන්නා ලදී.

ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුවල සුභ මොහොතින් ඔහු තම රාජකාරී කටයුතු ආරම්භ කරන ලදීග මෙම අවස්ථාව සදහා ගරු ආණ්ඩුකාර ලේකම්ල මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ සහකාර ලේකම් ඇතුලු කාර්ය මණ්ඩලය සහභාගී විය.

 

 

 

  

 

 

 

E1M2 05 01 2021

E1M4 05 01 2021

© Provincial Planning Secretariat - EPC