E1M1 11 02 2021නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයට අදාලව 2020 වර්ෂයෙහි සංවර්ධන වැඩසටහන් සහ 2021 වර්ෂය සදහා යෝජිත සංවර්ධන වැඩසටහන් පිළිබද සාකච්ඡා කිරීමේ රැස්වීම අමාත්‍යාංශ ලේකම් අයි.කේ.ජී. මුතුබණ්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් 2012.02.11 වන දින මඩකලපුව මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණි.

 

2020 වර්ෂයේ අවසන් කරන ලද සංවර්ධන වැඩසටහන් සහ 2021 වර්ෂයෙහි ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන වැඩසටහන් කවරේද යන්න සැකෙවින් සාකච්ඡාවට බදුන්විය. මේ අවස්ථාව සදහා මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ, මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂ, ප්‍රධාන ඉංජිනේරුවන්, විධායක ඉංජිනේරුවන් ඇතුලු නිළධාරීන් සහභාගී විය.

 

E1M2 11 02 2021

E1M3 11 02 2021

© Provincial Planning Secretariat - EPC