මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ කාන්තා කටයුතු අංශය යටතේ මොරවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රැුකියා විරහිත කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද රූපලාවන්‍ය පුහුණු වැඩසටහන 2018 සැප්තැම්බර් මස 27 වන දින උත්සවාකාරයෙන් ආර්මභ කරන ලදී. මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ඇතුලූ නිළධාරීන් සහභාගී විය.