නැගෙනහිර පළාතේ කෝවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා කැපවන සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශයේ නිලධාරීන්ට සිය ගෞරවය පිරිනමන බව පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
මඩකලපුව දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන කමිටුව ඊයේ පස්වරුවේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ ඇය මේ බව කීවාය.
පසුගිය දශක හතරක පමණ කාලය තුළ නැගෙනහිර පළාතේ පැවති ත්රස්තවාදයේ ක්‍රියාකාරකම් හා වෙනත් අවිධිමත් හා හා නෛතික සංසිද්ධීන් හේතුවෙන් විවිධ අසාධාරණයන්ට පත් වූ පුද්ගල හා සමාජ කණ්ඩායම් වල ගැටළු සොයා බලා නිර්දේශ ලබා ගැනීම සඳහා පත්කළ කමිටුව සදුදා (18) පෙරවරුවේ නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූහ.
නව වසර වෙනුවෙන් පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය සභාවට අයත් පෙර පාසල් දුවා දරුවන්ට පාසල් බෑග් ප්රදානය කිරීමේ උත්සවයක් නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
Eastern Province Governor Hon. Anuradha Yahampath said that all schools are reopend today except 32 schools in the isolated areas of the Eastern Province due to Covid-19.
Accordingly, 25 schools in the Kattankudy area, five schools in the Kalmunai area, one school in the Thirukkovil area and one school in the Ampara area will be further closed.
துாரநோக்கு
மகிழ்ச்சி, நல்லிணக்கம் மற்றும் நல்லாட்சியுடனான நிலைபேறான அபிவிருத்திக்கு வழிவகுக்கும் சுபீட்சமான மாகாணம்.
பணிக்கூற்று
சீரான வள முகாமைத்துவம் மற்றும் நல்லாட்சி ஊடாக வறுமையை ஒழித்து சமூக பொருளாதார அபிவிருத்தியை உறுதிப்படுத்தல் மற்றும் நிலையான சமாதானத்துடனான சுபீட்சத்தை மேலோங்கச் செய்வதற்காக அபிவிருத்தியின் நன்மைகளை நியாயமான முறையிலும் அனைவரும் பங்குபற்றும் விதமாகவும் பகிர்வதன் ஊடாக சுபீட்சமான மாகாணமாக கிழக்கு மாகாணத்தை நிலைமாற்றுதல்.