නැගෙනහිර පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස ඩී.එම්.එල්. බණ්ඩාරනායක මහතා පසුගිය දා ත්‍රිකුණාමලය, කන්නියා පාර, වරෝදයනගර් පිහිටි සිය කාර්යාලයේදි වැඩ භාර ගත්තේය.
තුසිත පී.වනිගසිංහ මහතා විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වූ ප්‍රධාන ලේකම් තනතුර සඳහා බණ්ඩාරනායක මහතා පත් කෙරිණි.
ලංකාවටම බත සපයන අම්පාර දිස්ත්‍රීක්කයේ ජනතාවට අවශ්‍ය සෞභාග්‍ය ලඟා කරවීම සඳහා හැකි උපරිමයෙන් කැපවෙන බව නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
එම සෞභාග්‍යයේ දැක්මෙහි අරමුණු සාක්ෂාත් කර ගැනීමට නම් ජනතාවට වඩා සමීප විය යුතු බැවින් නැගෙනහිර ඉතිහාසයේ පළමු වතාවට අම්පාරටත් ආණ්ඩුකාර කාර්යාලයක් ඇති කළ බවට ඇය කීවාය.
Mr. D.M.L.Bandaranayake , former District Secretary of Ampara District has assumed duties as the new Chief Secretary of the Eastern Provincial Council at the premises of the Chief Secretary’s Office in Trincomalee on Tuesday , 07-12-2021 in the presence of Secretaries and Heads of the Departments of Eastern Provincial Council.
නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක වන සියළු පාලම්පාරු වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කර යවන බව නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
එම කණ්ඩායමට පොලිසිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු අංශය සහ නාවික හමුදා කණ්ඩායමක් පත් කරන බව ද ගරු ආණ්ඩුකාරවරිය කීවාය.
துாரநோக்கு
மகிழ்ச்சி, நல்லிணக்கம் மற்றும் நல்லாட்சியுடனான நிலைபேறான அபிவிருத்திக்கு வழிவகுக்கும் சுபீட்சமான மாகாணம்.
பணிக்கூற்று
சீரான வள முகாமைத்துவம் மற்றும் நல்லாட்சி ஊடாக வறுமையை ஒழித்து சமூக பொருளாதார அபிவிருத்தியை உறுதிப்படுத்தல் மற்றும் நிலையான சமாதானத்துடனான சுபீட்சத்தை மேலோங்கச் செய்வதற்காக அபிவிருத்தியின் நன்மைகளை நியாயமான முறையிலும் அனைவரும் பங்குபற்றும் விதமாகவும் பகிர்வதன் ஊடாக சுபீட்சமான மாகாணமாக கிழக்கு மாகாணத்தை நிலைமாற்றுதல்.
|
|
Title | Details |
RTI Format | |
RTI Report - 2022 | |
RTI Report - 2021 | |
RTI Report - 2020 | |
RTI Report - 2019 | |
Designated Officer & Information Officers | |
RTI Application Forms | |
Progress Summary | |
Performance Report Format | |
www.rti.gov.lk |
|
|
ஜனாதிபதி செயலகம் |
|
01. இலங்கை ஜனநாயக சோசலிச குடியரசு ஜனாதிபதியின் உத்தியோகபூர்வ இணையத்தளம் | |
02. ஜனாதிபதி செயலகம், இலங்கை | |
03. ஜனாதிபதி ஊடக பிரிவு | |
இலங்கை அரசாங்கம் |
மாவட்ட செயலகங்கள் |
01. அமைச்சரவை அலுவலகம் | |
02. நிதி ஆணைக்குழு |
02. மட்டக்களப்பு மாவட்ட செயலகம் |
03. நிதி அமைச்சு | 03. திருகோணமலை மாவட்ட செயலகம் |
04. தேசிய கொள்கைகள் மற்றும் பொருளாதார விவகார அமைச்சு | |
05. பொது நிர்வாக மற்றும் முகாமைத்துவ அமைச்சு | |
06. அரச அமைப்புகள் |