නැගෙනහිර පළාත් සමුපකාර සේවා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස අසංක අබේවර්ධන මහතා පත්කර තිබේ.
පරිපාලන සේවයේ ජේෂ්ඨ විශ්රාමික නිලධාරියෙකු වන අබේවර්ධන මහතා කලක් ආණ්ඩුකාර ලේකම්වරයෙකු මෙන්ම ත්රිකුණාමලය දිස්ත්රික් ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.
පෞද්ගලික හිත් අමනාපකම් නිසා පළාත් පාලන අයවැය පරාජය කර සංවර්ධන කටයුතු අඩාල නොකරන්නැයි නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ත්රිකුණාමලය දිස්ත්රික් පළාත් පාලන මන්ත්රීවරුන් හමුවේ අවධාරණය කළාය.සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම් එය විසඳා ගැනීමට අයවැය ලේඛනය භාවිතා නොකරන ලෙසද ගරු ආණ්ඩුකාරවරිය ඉල්ලා සිටියාය.
අනාගතයේ උපදින දරුවන් වෙනුවෙන් සිදුවන සංවර්ධනයට යොදවන මුදල් අවභාවිතා කළහොත් ඊළග ආත්මයේ ඉපදෙන්නේ කුම්භාණ්ඩයන් වී බව නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අවධාරණය කළාය.
ජනතා බදු මදලින් වැටුප් ලබන රාජ්ය නිළධාරීන් සිය ජනතා ගැටළු තවත් පරම්පරාවකට ඉතිරි නොකර විසදා අවසන් කළ යුතු බව නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යම්පත් මහත්මිය පැවසුවාය. විශ්රාම ගිය පසු තම හෘද සාක්ෂියට එකගව සතුටින් සිටිමට හැකි වන්නේ එසේ කටයුතු කළහොත් පමනක් බවද ආණ්ඩුකාරවරිය කීවාය.
துாரநோக்கு
மகிழ்ச்சி, நல்லிணக்கம் மற்றும் நல்லாட்சியுடனான நிலைபேறான அபிவிருத்திக்கு வழிவகுக்கும் சுபீட்சமான மாகாணம்.
பணிக்கூற்று
சீரான வள முகாமைத்துவம் மற்றும் நல்லாட்சி ஊடாக வறுமையை ஒழித்து சமூக பொருளாதார அபிவிருத்தியை உறுதிப்படுத்தல் மற்றும் நிலையான சமாதானத்துடனான சுபீட்சத்தை மேலோங்கச் செய்வதற்காக அபிவிருத்தியின் நன்மைகளை நியாயமான முறையிலும் அனைவரும் பங்குபற்றும் விதமாகவும் பகிர்வதன் ஊடாக சுபீட்சமான மாகாணமாக கிழக்கு மாகாணத்தை நிலைமாற்றுதல்.
|
|
Title | Details |
RTI Format | |
RTI Report - 2022 | |
RTI Report - 2021 | |
RTI Report - 2020 | |
RTI Report - 2019 | |
Designated Officer & Information Officers | |
RTI Application Forms | |
Progress Summary | |
Performance Report Format | |
www.rti.gov.lk |
|
|
ஜனாதிபதி செயலகம் |
|
01. இலங்கை ஜனநாயக சோசலிச குடியரசு ஜனாதிபதியின் உத்தியோகபூர்வ இணையத்தளம் | |
02. ஜனாதிபதி செயலகம், இலங்கை | |
03. ஜனாதிபதி ஊடக பிரிவு | |
இலங்கை அரசாங்கம் |
மாவட்ட செயலகங்கள் |
01. அமைச்சரவை அலுவலகம் | |
02. நிதி ஆணைக்குழு |
02. மட்டக்களப்பு மாவட்ட செயலகம் |
03. நிதி அமைச்சு | 03. திருகோணமலை மாவட்ட செயலகம் |
04. தேசிய கொள்கைகள் மற்றும் பொருளாதார விவகார அமைச்சு | |
05. பொது நிர்வாக மற்றும் முகாமைத்துவ அமைச்சு | |
06. அரச அமைப்புகள் |