කෝවිඩ් වසංගතය නිසා නැගෙනහිර පළාතේ වසා දමන ලද පාසල් අතරින් සිසුන් 200ට අඩු 1-5 ප්‍රාථමික පාසල් ලබන 21 වෙනිදා යළි විවෘත කිරීමට කටයුතු කර ඇති බැවින් පක්ෂ, පාට, භේද සහ වෘත්තීය අරමුණු නිසා එම පාසල් යළි වසා දැමීමට කිසිසේත් ඉඩ නොතබන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
එසේ වුවහොත් රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ගේ මානසිකත්වය කඩා වැටෙන බවද ඇය අවධාරණය කළාය.
පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එහි මූලික වටයේ සාකච්ඡා අද(08) පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා පළාත් අධ්‍යාපන ලේකම් ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක, ආණ්ඩුකාර සහකාර ලේකම් ඒ.ජී.දේවේන්ද්‍රන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂක (සැලසුම්) සුදර්ශන් මහතා එක්ව සිටියහ.
කාබනික කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය පුළුල් කිරීමේ රජයේ වැඩපිළිවෙලට අනුව නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සංකල්පයක් මත පළාතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත කොම්පෝස්ට් අමුදුව්‍ය කැබලි කිරීමේ යන්ත්‍ර බෙදාදීමේ සමාරම්භක අවස්ථාව පළාත් ප්‍රධාන ලේකම් තුසිත පි. වනිගසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(16) පෙරවරුවේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලයේදී සිදු කෙරිණි .
කොරෝනා වසංගතය හේතුවෙන් සිය අධ්‍යයන කටයුතු සිදු කර ගැනීමට නොහැකිව නිවෙස්වල සිටින නැගෙනහිර පළාතේ පෙරපාසල් දුවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු වර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ විශේෂ අවධානය යොමු වූවාය.
துாரநோக்கு
மகிழ்ச்சி, நல்லிணக்கம் மற்றும் நல்லாட்சியுடனான நிலைபேறான அபிவிருத்திக்கு வழிவகுக்கும் சுபீட்சமான மாகாணம்.
பணிக்கூற்று
சீரான வள முகாமைத்துவம் மற்றும் நல்லாட்சி ஊடாக வறுமையை ஒழித்து சமூக பொருளாதார அபிவிருத்தியை உறுதிப்படுத்தல் மற்றும் நிலையான சமாதானத்துடனான சுபீட்சத்தை மேலோங்கச் செய்வதற்காக அபிவிருத்தியின் நன்மைகளை நியாயமான முறையிலும் அனைவரும் பங்குபற்றும் விதமாகவும் பகிர்வதன் ஊடாக சுபீட்சமான மாகாணமாக கிழக்கு மாகாணத்தை நிலைமாற்றுதல்.
|
|
Title | Details |
RTI Format | |
RTI Report - 2022 | |
RTI Report - 2021 | |
RTI Report - 2020 | |
RTI Report - 2019 | |
Designated Officer & Information Officers | |
RTI Application Forms | |
Progress Summary | |
Performance Report Format | |
www.rti.gov.lk |
|
|
ஜனாதிபதி செயலகம் |
|
01. இலங்கை ஜனநாயக சோசலிச குடியரசு ஜனாதிபதியின் உத்தியோகபூர்வ இணையத்தளம் | |
02. ஜனாதிபதி செயலகம், இலங்கை | |
03. ஜனாதிபதி ஊடக பிரிவு | |
இலங்கை அரசாங்கம் |
மாவட்ட செயலகங்கள் |
01. அமைச்சரவை அலுவலகம் | |
02. நிதி ஆணைக்குழு |
02. மட்டக்களப்பு மாவட்ட செயலகம் |
03. நிதி அமைச்சு | 03. திருகோணமலை மாவட்ட செயலகம் |
04. தேசிய கொள்கைகள் மற்றும் பொருளாதார விவகார அமைச்சு | |
05. பொது நிர்வாக மற்றும் முகாமைத்துவ அமைச்சு | |
06. அரச அமைப்புகள் |