දේශපාලන තුරුම්පු ගසමින් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන්නැයි නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
එක් එක් දේශපාලන න්යායපත්ර වලට බෙදී ගියහොත් තුවාල වුණු මෙම පළාත කිසිදා ගොඩ නැගීමට නොහැකි බවද ගරු ආණ්ඩුකාරවරිය කීවාය.
ස්ථාන මාරු වී පළාතෙන් පිටව යන නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න මහතා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතර විශේෂ හමුවක් අද (19) පෙරවරුවේ දී ත්‍රිකුණාමලය පිහිටි ගරු ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි පැවැත්විණි.
නැගෙනහිර පළාතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන සඳහා ජංගම පස් විශ්ලේෂණ කට්ටල බෙදා දීමේ අවස්ථාවක් පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ත්‍රිකුණාමලයේ පිහිටි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
පරිසර විනාශ කරමින් සිදු කරන වැළි කැණිම් නතර කිරිම සදහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ආපසු හැරවීමේ කිසිදු බලාපොරොත්තුවක් තමන්ට නැතැයි නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැහත්මිය පැවසීය.
துாரநோக்கு
மகிழ்ச்சி, நல்லிணக்கம் மற்றும் நல்லாட்சியுடனான நிலைபேறான அபிவிருத்திக்கு வழிவகுக்கும் சுபீட்சமான மாகாணம்.
பணிக்கூற்று
சீரான வள முகாமைத்துவம் மற்றும் நல்லாட்சி ஊடாக வறுமையை ஒழித்து சமூக பொருளாதார அபிவிருத்தியை உறுதிப்படுத்தல் மற்றும் நிலையான சமாதானத்துடனான சுபீட்சத்தை மேலோங்கச் செய்வதற்காக அபிவிருத்தியின் நன்மைகளை நியாயமான முறையிலும் அனைவரும் பங்குபற்றும் விதமாகவும் பகிர்வதன் ஊடாக சுபீட்சமான மாகாணமாக கிழக்கு மாகாணத்தை நிலைமாற்றுதல்.
|
|
Title | Details |
RTI Format | |
RTI Report - 2022 | |
RTI Report - 2021 | |
RTI Report - 2020 | |
RTI Report - 2019 | |
Designated Officer & Information Officers | |
RTI Application Forms | |
Progress Summary | |
Performance Report Format | |
www.rti.gov.lk |
|
|
ஜனாதிபதி செயலகம் |
|
01. இலங்கை ஜனநாயக சோசலிச குடியரசு ஜனாதிபதியின் உத்தியோகபூர்வ இணையத்தளம் | |
02. ஜனாதிபதி செயலகம், இலங்கை | |
03. ஜனாதிபதி ஊடக பிரிவு | |
இலங்கை அரசாங்கம் |
மாவட்ட செயலகங்கள் |
01. அமைச்சரவை அலுவலகம் | |
02. நிதி ஆணைக்குழு |
02. மட்டக்களப்பு மாவட்ட செயலகம் |
03. நிதி அமைச்சு | 03. திருகோணமலை மாவட்ட செயலகம் |
04. தேசிய கொள்கைகள் மற்றும் பொருளாதார விவகார அமைச்சு | |
05. பொது நிர்வாக மற்றும் முகாமைத்துவ அமைச்சு | |
06. அரச அமைப்புகள் |