ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ප්‍රතිලාභින් 622 දෙනෙකුට TOM-JC වර්ගයේ අඹ පැළ ලබාදීමේ වැඩසටහන නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ(14) ගෝමරන්කඩවල ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
නැගෙනහිර පළාතේ සියළු රාජ්‍ය ආයතන පරිශ්‍ර සෞභාග්‍යමත් කෘෂි ගොවත්තක් කිරීමට කටයුතු කරන්නැයි පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද(15) පෙරවරුවේ පැවති විශේෂ වැඩමුළුවකදී පළාත් ප්‍රධාන ලේකම්වරයාට උපදෙස් දුන්නාය.
ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ නැවත පදිංචි කර සිටි පවුල් 298 ක් සදහා ඉඩම් බලපත්‍ර ලබා දීම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරැවේ ගෝමරන්කඩවල මහා විද්‍යාලයේදි පැවැත්විණි.
කාබනික ගොවිතැනෙහි නිෂ්පාදනය අඩු වන බවට ඇතැම් පුද්ගලයන් සිදු කරන චෝදනා වලට නිසි පිළිතුරු නැගෙනහිර පළාතෙන් ලබා දෙන බව පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
துாரநோக்கு
மகிழ்ச்சி, நல்லிணக்கம் மற்றும் நல்லாட்சியுடனான நிலைபேறான அபிவிருத்திக்கு வழிவகுக்கும் சுபீட்சமான மாகாணம்.
பணிக்கூற்று
சீரான வள முகாமைத்துவம் மற்றும் நல்லாட்சி ஊடாக வறுமையை ஒழித்து சமூக பொருளாதார அபிவிருத்தியை உறுதிப்படுத்தல் மற்றும் நிலையான சமாதானத்துடனான சுபீட்சத்தை மேலோங்கச் செய்வதற்காக அபிவிருத்தியின் நன்மைகளை நியாயமான முறையிலும் அனைவரும் பங்குபற்றும் விதமாகவும் பகிர்வதன் ஊடாக சுபீட்சமான மாகாணமாக கிழக்கு மாகாணத்தை நிலைமாற்றுதல்.
|
|
Title | Details |
RTI Format | |
RTI Report - 2022 | |
RTI Report - 2021 | |
RTI Report - 2020 | |
RTI Report - 2019 | |
Designated Officer & Information Officers | |
RTI Application Forms | |
Progress Summary | |
Performance Report Format | |
www.rti.gov.lk |
|
|
ஜனாதிபதி செயலகம் |
|
01. இலங்கை ஜனநாயக சோசலிச குடியரசு ஜனாதிபதியின் உத்தியோகபூர்வ இணையத்தளம் | |
02. ஜனாதிபதி செயலகம், இலங்கை | |
03. ஜனாதிபதி ஊடக பிரிவு | |
இலங்கை அரசாங்கம் |
மாவட்ட செயலகங்கள் |
01. அமைச்சரவை அலுவலகம் | |
02. நிதி ஆணைக்குழு |
02. மட்டக்களப்பு மாவட்ட செயலகம் |
03. நிதி அமைச்சு | 03. திருகோணமலை மாவட்ட செயலகம் |
04. தேசிய கொள்கைகள் மற்றும் பொருளாதார விவகார அமைச்சு | |
05. பொது நிர்வாக மற்றும் முகாமைத்துவ அமைச்சு | |
06. அரச அமைப்புகள் |