නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසු නැගෙනහිර පළාතේ සියළු පාසල් වල ආදර්ශ කාබනික ගෙවත්තක් සැකසීමට පියවර ගන්නැයි පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද(30) පෙරවරුවේ ත්‍රිකුණාමලයේ පිහිටි ගරු ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති විශේෂ හමුවකදී බලධාරින්ට උපදෙස් දුන්නාය.
කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා පාසල් නිවාඩු ලැබීම නිසා නිවෙස්වල සිටින අන්තර්ජාල පහසුකම් නොමැති සිසුන් සදහා ප්‍රශ්ණ පත්‍ර කට්ටල බෙදාදීමේ විශේෂ වැඩසටහනක් නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(28) පෙරවරුවේ ත්‍රිකුණාමලය කලාප කාර්යාලයේදී පැවැත්විණි.
ඉදිරි කාලය තුළ රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම කාබනික කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණයට අදාළව නැගෙනහිර පළාතේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට හැකි ධාරිතාවය සොයා බැලිම සදහා වන විශේෂ හමුවක් අද පෙරවරුවේ පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.
හදිසි ගිනි ගැනීමක් හේතුවෙන් නිවාස අලාභ හානි සිදු වූ ගෝමරන්කඩවල බක්මීගම පදිංචි ඩී ශාන්ති කුමාරි දයාරත්න මහත්මියගේ නිවස අලුත් වැඩියා කිරීම සදහා මුදල් ප්‍රදානයක් නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතින් අද (17)පෙරවරුවේ සිදු වුවාය.ඒ පළාත් නිවාස සංවර්දන අධිකාරියේ අනුග්රහයෙනි.
துாரநோக்கு
மகிழ்ச்சி, நல்லிணக்கம் மற்றும் நல்லாட்சியுடனான நிலைபேறான அபிவிருத்திக்கு வழிவகுக்கும் சுபீட்சமான மாகாணம்.
பணிக்கூற்று
சீரான வள முகாமைத்துவம் மற்றும் நல்லாட்சி ஊடாக வறுமையை ஒழித்து சமூக பொருளாதார அபிவிருத்தியை உறுதிப்படுத்தல் மற்றும் நிலையான சமாதானத்துடனான சுபீட்சத்தை மேலோங்கச் செய்வதற்காக அபிவிருத்தியின் நன்மைகளை நியாயமான முறையிலும் அனைவரும் பங்குபற்றும் விதமாகவும் பகிர்வதன் ஊடாக சுபீட்சமான மாகாணமாக கிழக்கு மாகாணத்தை நிலைமாற்றுதல்.
|
|
Title | Details |
RTI Format | |
RTI Report - 2022 | |
RTI Report - 2021 | |
RTI Report - 2020 | |
RTI Report - 2019 | |
Designated Officer & Information Officers | |
RTI Application Forms | |
Progress Summary | |
Performance Report Format | |
www.rti.gov.lk |
|
|
ஜனாதிபதி செயலகம் |
|
01. இலங்கை ஜனநாயக சோசலிச குடியரசு ஜனாதிபதியின் உத்தியோகபூர்வ இணையத்தளம் | |
02. ஜனாதிபதி செயலகம், இலங்கை | |
03. ஜனாதிபதி ஊடக பிரிவு | |
இலங்கை அரசாங்கம் |
மாவட்ட செயலகங்கள் |
01. அமைச்சரவை அலுவலகம் | |
02. நிதி ஆணைக்குழு |
02. மட்டக்களப்பு மாவட்ட செயலகம் |
03. நிதி அமைச்சு | 03. திருகோணமலை மாவட்ட செயலகம் |
04. தேசிய கொள்கைகள் மற்றும் பொருளாதார விவகார அமைச்சு | |
05. பொது நிர்வாக மற்றும் முகாமைத்துவ அமைச்சு | |
06. அரச அமைப்புகள் |