නැගෙනහිර පළාත් සමුපකාර සේවා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස අසංක අබේවර්ධන මහතා පත්කර තිබේ.
පරිපාලන සේවයේ ජේෂ්ඨ විශ්රාමික නිලධාරියෙකු වන අබේවර්ධන මහතා කලක් ආණ්ඩුකාර ලේකම්වරයෙකු මෙන්ම ත්රිකුණාමලය දිස්ත්රික් ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.
නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසින් ඊයේ (15) පස්වරුවේ ත්රිකුණාමලය ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී අදාළ පත්වීම් ලිපිය ප්රදානය සිදුකලාය.