E1M1 27 01 2022ත්‍රිකුණාමලය වෙරළ පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(26) පෙරවරුවේ පැවැත්විණි.

මෙහිදි අතිශය කැළි කසළ වලින් පිරි තිබූ ත්‍රිකුණාමලය බැක්බේ මුහුදු තිරය ආණ්ඩුකාරවරියගේ නිරීක්ෂණයට ලක් වූවාය. වෙරළ පිරිසිදු කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුධ හමුදාව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා තරුණ සේවා සභාව සහ ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නියෝජනය කරමින් බොහෝ පිරිසක් එක්ව සිටියහ.

 

 

  

E1M2 27 01 2022 E1M3 27 01 2022 E1M4 27 01 2022

 

 

© Provincial Planning Secretariat - EPC

https://suaralama.info/ loker situbondo slot gacor https://simluh.pertanian.go.id/assets/img/storage/data/situs-togel-terpercaya/