E1M3 07 02 2022නැගෙනහිර පළාත් සභාව යටතේ පවතින අමාත්‍යාංශ සහ ආයතන කිහිපයක් සඳහා නව ලේකම්වරුන් පත්කිරීමට නැගෙනහිර පලාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කලාය.ඒ අනුව පලාත් ප්‍රධාන අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස කලාමදී පත්මරාජා මහත්මිය පත් කලාය.

පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.ඊ.එම්.ඩබ්ලිව්.ජී.දිසානායක මහතාද,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජේ.ජේ.මුරලිදරන් මහත්මියද,පලාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අයි.ජේ.කේ.මුතුබණ්ඩා මහතාද,පලාත් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඒ.එල්.එම්.අන්සාර් මහතාද පත්කලාය.


ඊට අමතරව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) ලෙස ආර්.යු. ජලීල් මහත්මියද,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පරිපාලන)ලෙස ඒ.මන්සූර්,පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ලෙස ගෝපාල රත්නම්,සභා ලේකම් ලෙස එම්.වයි.සලීම් මහතාද පත්කර තිබේ.මෙම පිරිස ආණ්ඩුකාරවරිය අතින් මඩකලපුව ආණ්ඩුකාර කාර්‍යාලයේදි ඊයේ සිය පත්වීම් ලිපි ලබාගත්හ.
මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

E1M2 07 02 2022 E1M4 07 02 2022 E1M5 07 02 2022E1M6 07 02 2022 E1M7 07 02 2022 E1M8 07 02 2022

 E1M9 07 02 2022 E1M1 07 02 2022

 

© Provincial Planning Secretariat - EPC

https://suaralama.info/ loker situbondo slot gacor https://simluh.pertanian.go.id/assets/img/storage/data/situs-togel-terpercaya/