E1M1 30 06 2022

ශරීරයට අහිතකර පැළෑටියක් වන පාතිනියම් ආක්‍රමණික ශාඛ ඉවත් කිරීමේ ශ්‍රමදානයක් ඊයේ (23) පෙරවරුවේ නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නගර සභා ක්‍රීඩාංගනයේදි සහ ඒ ආශ්‍රිත වෙරළ තිරයේ පැවැත්විණි.

සමුද්‍රීය පරිසර අධිකාරියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශාඛාව මගින් මෙය සංවිධානය කර තිබේ.

මේ අවස්ථාව සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය, ත්‍රිකුණාමලය නගර සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් නිවාස සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් පිරිසක් එක්ව සිටියහ.

 

 

 

 

 

 E1M2 30 06 2022

E1M3 30 06 2022

E1M4 30 06 2022

 

 

© Provincial Planning Secretariat - EPC